Find New Zealand immigration advice..

STUDY | WORK | SETTLE in New Zealand 🇳🇿

ඔබත් නවසීලන්ත වීසා අයදුම් කිරීමට අදහස් කරන අයෙක්ද? නවසීලන්ත රජය විසින් ඉදිරිපත් කර ඇති පහත තොරතුරු පිළිබදව ඔබ අනිවාර්යෙන්ම දැනුවත් විය යුතු බව ඔබ දන්නවාද? පහත 👇👇👇 Link ඔස්සේ නවසීලන්ත රාජ්‍ය උපදේශක අධිකාරියේ උපදෙස් පිළිබදව ඔබත් දැනුවත් වන්න. වගකීමක් සහිතව ඔබේ වීසා සාර්ථකව අයදුම් කිරීමේ මග ඔබම තීරණය කරන්න.

  1. >> https://www.iaa.govt.nz/for-migrants/the-risks-of-relying-on-illegal-advice/

  1. >> https://www.iaa.govt.nz/can-i-give-advice/operating-without-a-licence/

  1. >> https://www.iaa.govt.nz/for-migrants/working-with-a-licensed-immigration-adviser/

  1. >> https://iaa.ewr.govt.nz/PublicRegister/View.aspx?Location=SRI+LANKA&search=1&p=1&adviserNumber=201700839

ඔබගේ නවසීලන්ත සිහිනය සැබෑ කරගන්න විශ්වසනීය බලපත්‍රලත් ආයතනයක් වෙත පමණක් යොමුවන්න බලපත්‍රලත් ආයතනයක් යනු නවසීලන්ත රාජ්‍ය අනුමැතියලත් උපදේශකවරයකු සහිත ආයතනයක් වීමයි ඔබට මේ පිලිබද වැඩි විස්තර හා අප ආයතන බලපත්‍රය පිලිබද වැඩි විස්තර New Zealand Immigration Adviser Authority වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.
>> https://iaa.ewr.govt.nz/PublicRegister/View.aspx

FREE CONSULTATION
Send Your Contact Inbox or Call 077 44 66 333 / 071 46 37 313
Our web>> http://www.rohaka-global.com/
For reliable trustworthy quality information Please click on the below link and send your details us.
Link >> http://rohaka-global.com/inquiry